*කතෝලික හා ඉස්ලාම් සිද්ධස්තාන*

 

 _1.කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානය_

කොළඹ කොච්චිකඩේ ප්‍රදේශය  කිතුණු බැතිමතුන්ගෙන් පමණක් නොව බුදුනු, මුස්ලිම් සහ හින්දු බැතිමතුන්ගෙන් ද පිරී පැවතීම සාමාන්‍ය දෙයක් . එයට හේතුව ශාන්ත අන්තෝනි දේවස්ථානය වන්දනා කර, බාරහාර වීමට සෑම ආගමක ම බැතිමතුන් එහි පැමිණෙන නිසා යි. එය ආගමික සහජීවනයට ජීවමාන සාක්ෂි සපයන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ තමන්ගේ ගැටලුවලට ශාන්ති අන්තෝනි මුනිඳුන්ගේ පිහිට ලැබෙන බවයි.

බැතිමතුන්ට ඉටිපන්දම් ඇතුළු පූජා ද්‍රව්‍ය විකුණන ස්ථාන රාශියක් ද දේවස්ථානය ඉදිරිපිට පිහිටා තිබෙනවා. කොච්චිකඩේ පල්ලිය වැඳ පුදා ගැනීමට ශ්‍රී ලංකාවේ දුරබැහැරවලින් පවා කතෝලිකයන් පැමිණීම සිරිතක්. මෙම පල්ලිය බොහෝ දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන ආශ්චර්යමත් පුදබිමක් බවයි බැතිමතුන්ගේ විශ්වාසය.


_2.ශාන්ත සෙබෙස්තියන් දේවස්තානය:- මීගමුව_

ශ්‍රී ලංකාවේ මීගමුවේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හුදු ව්‍යුහයක් ලෙස පවතින අතර නගරයේ ගැඹුරින් මුල් බැසගත් ඇදහිල්ල සහ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ සාක්ෂියකි.මෙය අරුම පුදුම වාස්තු විද්‍යාත්මක දේවල් මගින් නිර්මිත වී ඇති නිසා දෙස් විදෙස් අයගේ මහත් ආකර්ශනයට යොමු වී ඇත.
සංචාරය කිරීමට සුදුසුම කාලය වනුයේ  දෙසැම්බර් සිට මාර්තු දක්වා වන අතර මෙහි බයිසිකල් ගාල් කිරීම,වාහන නතර කිරීමට, නොමිලේ ඇතුලුවීම, ජල ,වැසිකිලි පහසුකම් ලබා දීම වැනි පොදු කටයුතුද සිදු කරනු ලබයි.



         ඉස්ලාම් ආගමික ස්තාන:-
ඉස්ලාමීය දේවස්ථාන යනු මුස්ලිම්හු දෙවියන් උදෙසා යාච්ඤා කිරීමට යොදා ගන්නා ස්ථානයි. එය අරාබියානු මස්ජිඩ් යන නමින්ද ව්‍යවහාර වේ. ලංකාවේද ඉස්ලාම් ආගමික පල්ලි බොහොමයක් හදුන් ගත් හැකි අතර මෙහිදි ප්‍රසිද්ධ පල්ලි දෙකක් පිලිබද අවදානය යොමු කරේ.
           

_1.දෙමටගහ මුස්ලිම් පල්ලිය_



_2.නුවර අකුරණ පල්ලිය_





Comments